Download zoom recordings


කොහොමද zoom recordings download කරන්නෙ?

මුලින්ම ඔයාට එක browser එකක් ගන්න වෙනව. ඒතමයි Firefox කියන browser එක.

👉 ඊට පස්සෙ ඔයාගෙ zoom link එක හෝ zoom link එක තියෙන website එක Firefox browser එකෙන් open කරන්න.

👉 ඉතින් ඊට පස්සෙ ඔයා අදාළ zoom link එකෙන් open වෙන වීඩියෝ එක උඩ Shift key එකත් එක්ක mouse එකේ Right click button එක click කරන්න. ඊට පස්සෙ එන panel එකේ Save video as කියන එක click කරන්න. ඊට පස්සෙ සාමාන්‍ය විදියට ඔයාගෙ Laptop, Desktop එකට download ක‍රගන්න.


 



0 Comments

Newest