Free Sinhala Fonts Giveaway


 

මම අද ඔයාලට ගෙනාවෙ මගෙ පලවෙනි Giveaway එකයි. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට දෙන්නෙ සිංහල Fonts. ඔයාල පහල තියෙන Link එකෙන් Pack එක download කරාට පස්සෙ Extract කරද්දි දෙන්න ඕනෙ Password එකේ Simple, Capitale හරියට Type කරන්න. ( Password in my video 😉 ) Download Link - Download the Font Pack



0 Comments